VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dear Sir how long should we wait to have sex after a cesarian delivery?
You can start your sex life Once your are comfortable. Usually it takes about 6 weeks.
dr.garbasha biththiyathuni wadinam daruwek hadanna barida?barinam visadumak tiyenwada?????
නැහැ. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ. ගර්භණී කාලයේදී ගර්භාෂය විශාල වෙනව.
Mama sati 11 gebini mawak mage bada nithara purodanawa ridenawa aya samanya deyakda
ඔව්. මෙය සාමාන්ය තත්වයක්.
doctor mata me para mensas hadune parakku wela. e kiyanne september mase 11 wenida mensas haduna.mata aye hadune october 27 wenida.e kiyanne dawas 47 kata passe. mata mul dawas tik…
ඔසප් වීම අක්රමවත් නිසා නිවැරදිව සරු කාලය ගණනය කිරීමට අපහසුයි. සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. පිළිසිඳ ගැනීම ප්රමාද නම් පරීක්ෂා කරවා ගෙන සුදුසු පරිදි ප්රතිකාර ලබා ගන්න
doctor den Mata masa 8k wenawa. reta kala nida ganiddi husma ganna tikak apahasu wenawa Tikakin adui. a aida kiyala Mata kiyanna puluwanda?.
ගර්භාෂය විශාල වෙන විට හුස්ම ගැනීමට අපහසු වෙන්න පුළුවන්. නමුත් වෙනත් රෝග තත්වයක් ඇති දැයි ඔබේ වෛද්ය වරයා ලවා පරීක්ෂා කරවා ගන්න.
docter mn 5 wenida udema urine test eka kara eka positive hodtama test line eka penwa.e dawasame thawa kipa sarayakma kara. ewage test line eka lawata wage penne. 6 wenida 11 ta wa…
සමහර විට මුල් කාලයේ වෙන ගබ්සාවක් නිසා මෙසේ වෙන්න පුළුවන්. නැවත සතියකින් පමන පරීක්ෂා කර බලන්න.
Doctor mage bade skan karame mate rigtt side normal cyst ekak teyenewa keyela ahuuna eke7.1 x 7.8 cm keyela teyenewa no solid componenn unilocular laparoscopic operation ekak karan…
මින් දරු ඵල නැතිවෙන්නේ නැහැ. නමුත් එය කුමන වර්ගයේ ගෙඩියක්දැයි නොදන්නා නිසා ශල්යකර්මයකින් ඉවත් කිරීම සුදුසුයි. කෙසේ වෙතත් ඊට පෙර නැවත ස්කෑන් පරීක්ෂාවකින් ගෙඩිය එලෙසම පවතීදැයි තහවුරු කර ගැනීම වඩාත් සුදුසුයි.
doctor , my past periods are 21st sep and 21st oct , i had miscarriage on last august , i did intercourse on 1st / 3rd / 4th /6th nov , and i had cervix mucus on 4th nov , further…
Yes. There is a chance that you can conceive during this cycle.