ටෙස්ට් ඉර දවසින් දවස ලා වෙන්නේ ඇයි?
Why is the test line getting fainter each day?
docter mn 5 wenida udema urine test eka kara eka positive hodtama test line eka penwa.e dawasame thawa kipa sarayakma kara. ewage test line eka lawata wage penne. 6 wenida 11 ta wage kara eke test line eka penena nopenena tharam.ai docter ahema wenne.mn pregnat nadda ahema wenne.
සමහර විට මුල් කාලයේ වෙන ගබ්සාවක් නිසා මෙසේ වෙන්න පුළුවන්. නැවත සතියකින් පමන පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?