ඩිම්බ කෝෂ ගෙඩියක් බෙහෙත්වලින් අඩු කර ගන්න පුළුවන්ද?
Can an ovarian cyst be shrunk with medicine instead of surgery?
Doctor mage bade skan karame mate rigtt side normal cyst ekak teyenewa keyela ahuuna eke7.1 x 7.8 cm keyela teyenewa no solid componenn unilocular laparoscopic operation ekak karanne keuwa!
. Meke beheth magin adu Kara gathakaki tathwayak nadde? E opration eke Kala uthumade e geduya nisa babala natiweya hakide ekmante operation 1 Kala uthude
මින් දරු ඵල නැතිවෙන්නේ නැහැ. නමුත් එය කුමන වර්ගයේ ගෙඩියක්දැයි නොදන්නා නිසා ශල්‍යකර්මයකින් ඉවත් කිරීම සුදුසුයි. කෙසේ වෙතත් ඊට පෙර නැවත ස්කෑන් පරීක්ෂාවකින් ගෙඩිය එලෙසම පවතීදැයි තහවුරු කර ගැනීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?