ඔසප් අක්‍රමවත් නම් ගැබ් ගන්න හොඳ දවස් මොනවද?
Which are the best days to conceive when periods are irregular?
doctor mata me para mensas hadune parakku wela. e kiyanne september mase 11 wenida mensas haduna.mata aye hadune october 27 wenida.e kiyanne dawas 47 kata passe. mata mul dawas tike duburu patin podda podda giye. dan iye idan hodata le yanawa. doctor api daruwek hadanna asai. enisa apita kiyanna ko mokadda ape hoda dawas kiyala? anika meka samanya deyak da kiyala?
ඔසප් වීම අක්‍රමවත් නිසා නිවැරදිව සරු කාලය ගණනය කිරීමට අපහසුයි. සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. පිළිසිඳ ගැනීම ප්‍රමාද නම් පරීක්ෂා කරවා ගෙන සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?