Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor den Mata masa 8k wenawa. reta kala nida ganiddi husma ganna tikak apahasu wenawa Tikakin adui. a aida kiyala Mata kiyanna puluwanda?.

අසන ලද්දේ: r.*** · වයස 20 · 492 views

පිළිතුර

ගර්භාෂය විශාල වෙන විට හුස්ම ගැනීමට අපහසු වෙන්න පුළුවන්. නමුත් වෙනත් රෝග තත්වයක් ඇති දැයි ඔබේ වෛද්‍ය වරයා ලවා පරීක්ෂා කරවා ගන්න.