Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ඩොක්ටර් මම සති 34ක ගැබිනි මවක් මම විටමින් ගත්තේ kalzana /ferrovit එක්ක folic acid එකත් වෙනම ගත්තා නමුත් සර් ferrovit වල folic acid අඩංගු වෙනවා එක මට ගැටලුවක් වෙයිද.ferrovit විතරක්…

පිළිතුර

මෙම ඖෂධ ලබා ගන්නා විට වෙනම ෆෝලික් ඇසිඩ් ගැනිම අවශ්‍ය නැහැ. නමුත් එය ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ

කෝ*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doc mata menses irregular hedenne(masa 2kata warak).antimata menses hedune september 4.octomber 4 sita sathiyakata warak hcg test kara.ewa negative.octomber 31 kala ekath negative.…

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් නිසා අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සිට සති ගණන ගනන් කිරීම නිවැරදි නැහැ. තව සති තුනකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර නිවැරදිවම සති ගණන දැන ගන්න පුළුවන්.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama sati 6ka gabaniyak.mama iye vog dr channel karala scan ekak kala.namuth scan ekata babawa pennuwe naha.dr kuwwe baba pita hadilada dan naha kiyala.mata beta hcg test eka ka…

පිළිතුර

එය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.

D.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata osap weema sidu weemata niyamitha 11/02 eth thama mta osap weema sidu une ne.hcg test kalath eya witaka pocitve witaka negitev pennanawa meyata hethuwa kumakda?man thawa ko…

පිළිතුර

නැවත සතියකින් පමණ මුත්‍රා පරික්ෂාකර බලන්න.

Ka*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama Dan pregnant 13weeks wage wenawa.thama scan kale na.Mata thama vomit wenawa paint wena gathiya thiyanawa.habai mage bada nam samnyai wenada ganamai mage sathi thiyana s…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂාවකින් දරු ගැබ සාමාන්‍යදැයි දැන ගන්න පුළුවන්.

Ir*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor kiri athi venne age hormona wadi unamada ahema unama mas suddiya hedenne nedda daru upathak venna nam me thathvayen puluvanda

පිළිතුර

ඔව්. ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම වැඩිවුන විට මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. එයට ප්‍රතිකාර ලබා ගත් පසු දරුපිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

A.*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

mefenamic acid kiynne period wenna ganna tablt ekak neweda docter.ewani homonayak labagattama dina kiyak athulta period wenwada

පිළිතුර

මෙය හෝමෝන ඖෂධයක් නොවෙයි. එය ලබා ගැනීමෙන් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ.

ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

වෙෙද්‍යතුමනි, ඔබ සියලුම කාන්තාවන් වෙනුවෙන් කරන මෙම සේ‍වය මහත් ප්‍රශංසාවෙන් යුතුව අගය කරනවා. මගේ ප්‍රශ්ණය වන්නේ ගර්භාෂයේ අැතිවන පිළිකාවන් කල්තියා හඳුනා ගත හැකිද. ..??එසේනම් ඒ.…

පිළිතුර

ඔව්. සමහර කාන්තාවන්ට අක්‍රමවත් රුධිර වහනය හෝ ආර්තව හරනයෙන් පසු අැතිවෙන රුධිර වහනයට හේතු පරීක්ෂා කරන විට ගර්භාෂයේ පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීමට හැකියාව ලැබෙනව. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.

මහ*** · වයස 25
පිළිතුර කියවන්න