ගැබ් ටෙස්ට් එක වරෙක පොසිටිව් වරෙක නෙගටිව් නම් ආයෙ බලන්නේ කවදාද?
Pregnancy test positive then negative — when to retest?
Dr.mata osap weema sidu weemata niyamitha 11/02 eth thama mta osap weema sidu une ne.hcg test kalath eya witaka pocitve witaka negitev pennanawa meyata hethuwa kumakda?man thawa kopamana kalayakin newath test kala uthuda
නැවත සතියකින් පමණ මුත්රා පරික්ෂාකර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?