රුධිර පරීක්ෂණයෙන් දරුගැබ ගර්භාෂයෙන් පිටතද කියන්න පුළුවන්ද?
Can a blood test show if the pregnancy is outside the womb?
Dr mama sati 6ka gabaniyak.mama iye vog dr channel karala scan ekak kala.namuth scan ekata babawa pennuwe naha.dr kuwwe baba pita hadilada dan naha kiyala.mata beta hcg test eka karala apahu dawas 3kin e welawatama apahu blood ekak aragen report pennanna kiwwa.ane dr mama harima bayakin inne.me report walin baba garbahayen pitada inne kiyala hariyatama kiyanna puluwanda?pls dr mata ikman pilithurak laba denna.
එය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?