Skip to main content
ප්‍රශ්නය

හෝමෝනය වැඩි වී කිරි එනවා නම් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive when a high hormone causes milk?

Doctor kiri athi venne age hormona wadi unamada ahema unama mas suddiya hedenne nedda daru upathak venna nam me thathvayen puluvanda

අසන ලද්දේ: A.*** · වයස 34

ඔව්. ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම වැඩිවුන විට මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. එයට ප්‍රතිකාර ලබා ගත් පසු දරුපිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.