ප්‍රශ්නය
doc mata menses irregular hedenne(masa 2kata warak).antimata menses hedune september 4.octomber 4 sita sathiyakata warak hcg test kara.ewa negative.octomber 31 kala ekath negative.november 4 kara test eka positive una. 1)mata dan sathi keeyak wenawada docter 2)mama vog kenek meet wenna oni tawa kopamana kalayakinda 3)morning sickness normaly hedenne sathi keeyakinda.
පිළිතුර
ඔසප්වීම අක්‍රමවත් නිසා අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සිට සති ගණන ගනන් කිරීම නිවැරදි නැහැ. තව සති තුනකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර නිවැරදිවම සති ගණන දැන ගන්න පුළුවන්.