Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙතිවල ෆෝලික් ඇසිඩ් තිබේ නම් වෙනම ගන්න ඕනද?

If iron tablets contain folic acid, is extra folic acid needed?

ඩොක්ටර් මම සති 34ක ගැබිනි මවක් මම විටමින් ගත්තේ kalzana /ferrovit එක්ක folic acid එකත් වෙනම ගත්තා නමුත් සර් ferrovit වල folic acid අඩංගු වෙනවා එක මට ගැටලුවක් වෙයිද.ferrovit විතරක් ගත්තම ඇති ද folic acid නැතිව.

අසන ලද්දේ: කෝ*** · වයස 28

මෙම ඖෂධ ලබා ගන්නා විට වෙනම ෆෝලික් ඇසිඩ් ගැනිම අවශ්‍ය නැහැ. නමුත් එය ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ