Skip to main content
ප්‍රශ්නය

මෙෆනමික් ඇසිඩ් ගත්තම ඔසප් වීම එනවද?

Does mefenamic acid bring on a period?

mefenamic acid kiynne period wenna ganna tablt ekak neweda docter.ewani homonayak labagattama dina kiyak athulta period wenwada

අසන ලද්දේ: ha*** · වයස 23

මෙය හෝමෝන ඖෂධයක් නොවෙයි. එය ලබා ගැනීමෙන් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ.