Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ පිළිකා කල් තියලා හඳුනා ගන්න පුළුවන්ද?

Can cancer of the womb be detected early?

වෙෙද්‍යතුමනි, ඔබ සියලුම කාන්තාවන් වෙනුවෙන් කරන මෙම සේ‍වය මහත් ප්‍රශංසාවෙන් යුතුව අගය කරනවා.
මගේ ප්‍රශ්ණය වන්නේ ගර්භාෂයේ අැතිවන පිළිකාවන් කල්තියා හඳුනා ගත හැකිද. ..??එසේනම් ඒ. කෙසේද

අසන ලද්දේ: මහ*** · වයස 25

ඔව්. සමහර කාන්තාවන්ට අක්‍රමවත් රුධිර වහනය හෝ ආර්තව හරනයෙන් පසු අැතිවෙන රුධිර වහනයට හේතු පරීක්ෂා කරන විට ගර්භාෂයේ පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීමට හැකියාව ලැබෙනව. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.