සති 13දී බඩ ලොකු වෙලා නැත්නම් බබා වැඩෙන්නේ නැද්ද?
No bump at 13 weeks — does it mean the baby isn't growing?
Doctor mama Dan pregnant 13weeks wage wenawa.thama scan kale na.Mata thama vomit wenawa paint wena gathiya thiyanawa.habai mage bada nam samnyai wenada ganamai mage sathi thiyana samahara ammalage a wage naha meya ek ekkenata wenas wenawada doctor.aye doctor daruwa waden naththe nisa ehemada naththam miscarriage ekak unama a wage wenawada.namuth Mata rudiraya pita wimak une naha.daruwa kuda nam waden naththam kumak kala hakida doctor pls reply me.
මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂාවකින් දරු ගැබ සාමාන්‍යදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?