VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,mata dn sathi 17k wenawa.dawas keepayakma mn fefol saha kalzana pethi ekawara gatta.mein mage daruwata haniyak weida?
නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.
docter daruwa bihi u pasu mul maasa 3 raka bala ganna akaraya haa mawu kiri diya yuthu widi.... pilibadawa lipiyak idiripath kala hekida..... isthuthi
මෙම වෙබ් අඩවිය කාන්තා රෝග සහ ගර්භණී කාලය පිළිබඳ තොරතුරු වලට පමණක් දැනට සිමා කර තිබෙන්නේ.
docter toilet yemedi thetamima kalahoth water bag eka kedi yaa hekida..... mata toilet yeme apahasuwak thiyenawa....mata sathu 37.... thank you
නැහැ.
වෛද්යතුමනි, Endometriosis තත්වය නිසා IVF සිදු කලත් ටෙස්ට් එකට පෙර දින පීරියඩිස් හැදුනා. නැවතFET යා හැකියි. IVF පසු කොපමණ කාලයකින් සුදුසුද? බලාපොරොත්තු රැසැක් තිබුණත් එක දවසින් හැ…
නැවත හෝමෝන ප්රතිකාර කර ගර්භාෂයේ ඇතුලත බිත්තිය දරුගැබ තැන්පත් වීමට සුදුසු පරිදි සකස්වීමෙන් අනතුරුව FET කිරීම සුදුසුයි.
Doctor..ma wadiwiyata pathune aurudu 13.eada sitama masika osap weemedi adika wedana widinnemi.waidya pareekshana walin ma hatada keewe garbasha biththiwala gatithi athi bawai.obat…
මේ සඳහා කල හැකි හොඳම ප්රතිකාරය ගර්භාෂය ශල්යකර්මයක් මගින් ඉවත් කිරීමයි. ඉන් පසු වේදනාව බොහෝ දුරට අඩු වෙනව. කලින් ශල්යකර්ම නිසා උදර කුහරය ඇතුලත ඇලීම් සිදුවී ඇතිනම් සුළු වේදනා තත්වයන් පසුවටත් පවතින්න පුළුවන්.
Dr..ada mama ultrasound scan ekak karama mata kiuwa OHSS kiyala..mama dimba uththejaka beheth paawichchi karana kenek..mata danaganna orne OHSS kiyanne mokakda. A thathwaya maga ha…
එය කෙතරම් දරුණුව තිබේද යන්න මත ප්රතිකාර වෙනස් වෙනව. සුළු OHSS තත්වයක් නම් පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
doctor mama Mary Kerala danata masa 8k wenawa. Mama daru pilisida ganeemak apekshawen sitiyath thawama eya itu une na. mage menses weemada kramanukulawa dina 28kata warak sidu wena…
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළු තත්වයක් ඇති දැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව මාස කිහිපයක් ප්රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
Doctor marry karala 1 year wenawa.babek balaporoththuwen inne.anthimata mensasa une september 14.tawamath mensas une na.urin test ekak kara.babek nemei.nawatha api ekathu wenna ona…
ඔසප්වීම ප්රමාද වී ඇති නිසා සරු කාලය නිවැරදිව ගණනය කිරීමට බැහැ. ඒ ගැන සැලකීමක් නැතිව සාමාන්ය ලෙස එක් වීම සුදුසුයි.