Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mama marry karala aurudu eka marai.mata periods hariyata 28 hademin thibunath mata masa 3 cita mulin sathiyak, inpasu dawas 35, 40 sidu une.giya masath dawas 38 wage dina 2 ethama…

පිළිතුර

මෙම තොරතුරු අනුව ඔබ ගැබ් ගෙන තිබුනිදැයි හරියටම කියන්න බැහැ. නැවත ඔසප් වීම ප්‍රමාදවේ නම් පමණක් පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ගන්න.

Me*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor blood check karaama progesterone result era 24 nam eke teeruma pregnant kiyana ekada?

පිළිතුර

නැහැ. ඉන් ගර්භණී දැයි හඳුනා ගන්න බැහැ.

Ch*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. mata anthimata mensus hadune september 11 wenida.october mase hadune ne. Me maseth thama hadenna pera danena lakshana mokuth ne..mata mensus hadeddi yam tharamaka pain ekakuth…

පිළිතුර

ගැබ් ගැනීමකට හැකියාවක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. කලාතුරකින් කිසිම රෝග තත්වයකින් තොරවත් ඔසප්වීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

dr mama pregnant wela sathi 8i yoni margayen nitharama suda yanawa wage sudu patatai la duburu patatai monawada pitawenawa eka babata balapaida doctor mata pilithurak labadenna

පිළිතුර

නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ. දිගටම පවතීනම් ආසාදන තත්වයක් ඇතිදැය ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

is*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama daruwek balaaporoththuwen inna kenek. samahara dawas walata mage yoni maargaya awata sudu paata sraawayak pitawee thibenewa daknata labenawa... me sandahaa kalayuththe kum…

පිළිතුර

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ak*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mage swaamiyata tharuna kaalaye kambulgaaya hadila thiyanawalu. eya lamai hadeemata baadaawakda?

පිළිතුර

නැහැ. කම්මුල්ගාය රෝගය නිසා වෘෂණ කෝෂ ඉදිමුමට ලක් වන සමහර අයට පමණක් ඉදිරියේ දී ශුක්‍රාණු නිපදවමට මෙම රෝග තත්වය බලපානව.

Ak*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata pregnet wela masa 3 kin bleed wela daruwa nethi wela kiyala kotas wagayak pennuwa.ita passe aith re scan karala kiuwa tawa babek innawa kiyala.ita passe le yana eka adu…

පිළිතුර

ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතා කුඩාවට උපදින දරුවන්ට හුස්ම ගැනීමට සුදුසු ලෙස පෙනහළු වර්ධනය වෙලා නැති නිසා ඉපදී ටික කාලයකින් මිය යනව. සමහර අවස්ථාවල මෙය ප්‍රතිකාර මගින් වලක්වා ගත හැකි වුවත් බොහෝවිට මෙවැනි දරුවන් බේරා ගන්න බැහැ.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Operation kara baba gathvita tawa babek hadanna kopamana kalayak inna onida doctor

පිළිතුර

සිසේරියන් සැත්කම කල දින සිට වසරක පමණ කාලයක් සිට නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. නමුත් මවගේ වයස වෙනත් රෝග තත්වය වැනි කරුණු අනුව මීට කලින් උත්සාහ කල යුතු අවස්ථා තිබෙනව.

Ni*** · වයස 30
පිළිතුර කියවන්න