ගර්භණී කාලයේ සුදු සහ දුඹුරු ස්රාවය බබාට බලපානවද?
Can white and brown discharge in pregnancy affect the baby?
dr mama pregnant wela sathi 8i yoni margayen nitharama suda yanawa wage sudu patatai la duburu patatai monawada pitawenawa eka babata balapaida doctor mata pilithurak labadenna
නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ. දිගටම පවතීනම් ආසාදන තත්වයක් ඇතිදැය ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?