සිසේරියන් එකකට පස්සේ ආයෙ ගැබ් ගන්න කොච්චර ඉන්න ඕනද?
How long after a caesarean before the next baby?
Operation kara baba gathvita tawa babek hadanna kopamana kalayak inna onida doctor
සිසේරියන් සැත්කම කල දින සිට වසරක පමණ කාලයක් සිට නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. නමුත් මවගේ වයස වෙනත් රෝග තත්වය වැනි කරුණු අනුව මීට කලින් උත්සාහ කල යුතු අවස්ථා තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දකට පසු ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant one year after a caesarean?
සිසේරියන් කළාට පසු ලංකාවේ සාමාන්‍ය ප්‍රසූතියක් කරනවද?Is a normal delivery after a caesarean (VBAC) done in Sri Lanka?
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දක් ඇතුළත ගැබ් ගැනීම අවදානම්ද?Is getting pregnant within a year of a caesarean risky?
සිසේරියන් සැත්කමෙන් පසු ලේ යාම නැවතී ආයෙත් එන එක සාමාන්‍යද?Is it normal for bleeding after a caesarean to stop and restart?