නම: Ni*** | වයස: 30
ගැටළුව

Operation kara baba gathvita tawa babek hadanna kopamana kalayak inna onida doctor

පිළිතුර


සිසේරියන් සැත්කම කල දින සිට වසරක පමණ කාලයක් සිට නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. නමුත් මවගේ වයස වෙනත් රෝග තත්වය වැනි කරුණු අනුව මීට කලින් උත්සාහ කල යුතු අවස්ථා තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)