VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
gabsa weemakin pasuwa nawatha daruweku labeemata kopamana kaalayak sitiya yuthuda? dewarak gabsa wee atha..3 years baby kenek innawa... babage wardanaya adu nisa gabsa wu bawa dctr…
ගබ්සා වීමෙන් පසුව ඊලඟ මාසයේ වුවත් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගැනීමෙන් පසු විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Sir api awrudu2k pamana daruwek bala poroththuwen hitiya.namuth me wana thuruth hari giye ne.vog docter kiwe mt pocs thiyanawa kiyala a sadaha mt metformin dunna.a samaga clomofin…
ඔසප්වීම අක්රමවත් වීම ඔබ ලබා ගත් ඖෂධ වලට සම්බන්ධ නැති වුනත් තත්වය නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. ඖෂධ ප්රතිකාර අසාර්ථක නම් ලැපරොස්කොපි ශල්යකර්මයක් සිදුකල හැකි අතර එහිදී පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමටත් හැකියාව ලැබෙනව. මේ සඳහා යන වියදම ඔබ තෝරාග…
Dr..garbani samaye nitara nitara ahara genima sudusu nedda...e nisa babage vardanaya balapane kohomada..
ප්රධාන ආහාර වේල් වලට අතරතුර සුළු ආහාර වේල් දෙකක් හෝ තුනක් ගැනීම අහිතකර නැහැ. බබාගේ වර්ධනය වැඩිපුර කෑම ගැනීමට අවශ්ය නැහැ.
doctor ,man marry karla 2years wenawa.thawama babala hadagaththe nehe.nitharama asanepa wana nisa.idiriyedi balaporoththuwen inne.pregnent wenna masa 3 kata kalin folic acid ganna…
ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අනිවාර්ය නැහැ. කලින් ලබා ගත් ඖෂධ නිසා ගැබ් ගැනීමෙන් පසු දරුගැබට හානි වෙන්නේ නැහැ.
Doctr mama danata sathi 35k wana gabini mawak.mage bara mul masaye 59.500k tibunu athara danata kilo 77k pawathi meya normal baba labennata gataluwakda.mama italy wala jeewath wana…
ගොඩක් බර වැඩිවුන විට කලාතුරකින් දරු ප්රසූතිය අවස්ථාවේ ගැටළු ඇතිවිය හැකි නිසයි එසේ උපදෙස් ලබා දෙන්නේ. තෙල්, පිටි සහ සීනි අඩංගු ආහාර හැකිතාක් අඩුවෙන් ලබා ගන්න.
වෛද්යතුමති, යකඩ පෙති හා කැල්සියම් පෙති ලබා ගැනිමේදි කෑමෙන් පැය 2 කට පසු ලබා ගැනිම අනිවාර්යද ? ඒ පැය 2 ක අතරතුර කිසිවත් කෑමට සුදුසු නැතිද ?වෛද්යතුමනි ,මා සති 18 ක ගර්භනි මවකි.බබාග…
පෙති දෙකම එකවර නොගෙන ඔබට පහසු පරිදි ලබා ගැනීමට හැකියි. සාමාන්යයෙන් සති 20ක් පමණ වෙන විට බබා දැඟලීම හඳුනා ගන්න පුළුවන්.
Dr mama 5 weeks pregnent ....mama kavathatha dr hambuvenda one .... sathi 14 kaling dr hambavunath eathitha ?
සාමාන්යයෙන් සති 12දී පමණ හමුවීම ප්රමාණවත්. නමුත් වෙනත් රෝග තත්වයක් හෝ ගැටළුවක් ඇති නම් හැකි ඉක්මනින් වෛද්ය උපදෙස් ලබා ගත යුතුයි.
Dr man mea maasaye pregnant weemata balaporottuwena kenek. Mata 05th menses hedenna niyamitai ehet Mata 02nd edala dark brown colour wage wedaneva. Eeka prashnayakta Dr. Mata mea m…
නැහැ. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.