Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ නිතර නිතර කෑම ගන්න එක හොඳ නැද්ද?

Is eating often during pregnancy bad for the baby?

Dr..garbani samaye nitara nitara ahara genima sudusu nedda...e nisa babage vardanaya balapane kohomada..

අසන ලද්දේ: Ni*** · වයස 30

ප්‍රධාන ආහාර වේල් වලට අතරතුර සුළු ආහාර වේල් දෙකක් හෝ තුනක් ගැනීම අහිතකර නැහැ. බබාගේ වර්ධනය වැඩිපුර කෑම ගැනීමට අවශ්‍ය නැහැ.