නම: Fa*** | වයස: 22
ගැටළුව

Dr mama 5 weeks pregnent ....mama kavathatha dr hambuvenda one .... sathi 14 kaling dr hambavunath eathitha ?

පිළිතුර


සාමාන්‍යයෙන් සති 12දී පමණ හමුවීම ප්‍රමාණවත්. නමුත් වෙනත් රෝග තත්වයක් හෝ ගැටළුවක් ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)