Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තම මුල්ම පරීක්ෂාවට යන්න ඕන කවදාද?

When should the first pregnancy check-up be?

Dr mama 5 weeks pregnent ....mama kavathatha dr hambuvenda one .... sathi 14 kaling dr hambavunath eathitha ?

අසන ලද්දේ: Fa*** · වයස 22

සාමාන්‍යයෙන් සති 12දී පමණ හමුවීම ප්‍රමාණවත්. නමුත් වෙනත් රෝග තත්වයක් හෝ ගැටළුවක් ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.