VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr, mata anthimata periods une august 31. Man babek balaporoththuwen hiti nisa pregnant kiyala hithuwe. Konde amaruwa, bade kora gathiya wage amarukam thiuna. Et blood & urine repo…
මෙයට හේතුව පොලිසිස්ටික් වැනි තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි. බොහෝවිට මෙය සාමාන්ය තත්වයක් විය හැකියි.
Doctor mage yaluwekta miscarriage ekak una.den sathiyk withara.eyage baba pelopiya nale idala eka pupurala pelopiy nalaya ain kra kiyala thama doctorsla qwe.mata denagannaona eyata…
මෙම සැත්කමෙන් පසුත් ඔසප් වීම කලින් පරිදිම මසකට වරක් සිදු වෙනව. සෑම මසකම ගැබ් ගැනීමට හැකියාවත් තිබෙනව.
doctor mama pregnant wela denata 28weeks 5days wenawa.mata thiyna getaluwa ma me wana wita 15kg pamana bara wedi weemai.(43-57.7) meya mage kuse sitina daruwata balapanawada?me mas…
ඔබේ ශරීරයේ ඉදිමුමක් ඇතිවී ඇත්දැයි පරීක්ෂා කරවා ගන්න. අධික රුධිර පීඩනය වැනි සංකූලතා නැතිනම් මින් හානියක් වෙන්නේ නැහැ.
docter mta period late nisa mn docter kenekgen behet gatta mefenamic acid tablt eka dunne dinaka 2 bagin dina 3k gannai.ethn a tablt 6 premanwath da?? a tablt aran ewara wela dawas…
නැහැ. මෙම ඖෂධය ගැනීමෙන් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ.
mata dan masa 4 idan period late mokakda dr karanna ona
මාස තුනකට වඩා පමාවී ඇති නිසා පරීක්ෂා කරවා ගෙන ප්රතිකාර ගැනීම සුදුසුයි.
Dear doctor I have done ectopic surgery And doctors have removed my both Tubes .they done lrt also Is there any chance to get pregnant again ?? I hope you understand Tanx in advanc…
Yes. You have to undergo IVF treatment to get pregnant.
Oba thuma mage prashnata pilithuru dunnata pin dr oba thuma kiwwa akkarMa wath mensas chakkaryak thiyeddi baba la hede nawa kiyala .Mata akkarama wath mensas chakkarayak thiyenne .…
ඔසප් චක්රය අක්රමවත් වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් මෙයට හේතුව ඩිම්බ කෝෂ වල ඩිම්බ නොමේරීම නම් එයට ප්රතිකාර ගැනීමට අවශ්යයි. මේ සඳහා උපත් පාලන පෙති ගැනීම සුදුසු නැහැ.
Doctor, මගේ බිරිඳගේ වයස 33කි. ඇය අධි රැධිර පීඩනය සඳහා දිනපතා බෙහෙත් භාවිතා කරන කෙනෙකි. Telmistran 40mg - bd , Rosuvastatin Calcium 5mg - nocte , Prazosin 0.5mg - tds යන පෙති වර්ගය.…
අධික රුධිර පීඩන තත්වය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමෙන් පසුව මෙම ඖෂධ වෙනස් කල යුතුයි.