Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama pregnant wela denata 28weeks 5days wenawa.mata thiyna getaluwa ma me wana wita 15kg pamana bara wedi weemai.(43-57.7) meya mage kuse sitina daruwata balapanawada?me maseta 5kg bara wedi wela thibuna.labana masayedith me wege bara wedi weida doctor.me sadaha ma kumak kala yuthuda

අසන ලද්දේ: Ma*** · වයස 25 · 479 views

පිළිතුර

ඔබේ ශරීරයේ ඉදිමුමක් ඇතිවී ඇත්දැයි පරීක්ෂා කරවා ගන්න. අධික රුධිර පීඩනය වැනි සංකූලතා නැතිනම් මින් හානියක් වෙන්නේ නැහැ.