නම: Ma*** | වයස: 25
ගැටළුව

Doctor mage yaluwekta miscarriage ekak una.den sathiyk withara.eyage baba pelopiya nale idala eka pupurala pelopiy nalaya ain kra kiyala thama doctorsla qwe.mata denagannaona eyata newatha geb genimata uthsaha kirimedi masa dekakata wathawakda uthsaha kala yuththe.esema eyage ek pelopiya nalayak nethi nisa mas shuddiya hedenne masayak era masayksa.thank u doctor

පිළිතුර


මෙම සැත්කමෙන් පසුත් ඔසප් වීම කලින් පරිදිම මසකට වරක් සිදු වෙනව. සෑම මසකම ගැබ් ගැනීමට හැකියාවත් තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)