Skip to main content
ප්‍රශ්නය

මෙෆනමික් පෙති ගත්තාම ඔසප් වීම සිදු වෙනවද?

Will mefenamic acid tablets bring on a period?

docter mta period late nisa mn docter kenekgen behet gatta mefenamic acid tablt eka dunne dinaka 2 bagin dina 3k gannai.ethn a tablt 6 premanwath da?? a tablt aran ewara wela dawas kiyakt passeda period wenne

අසන ලද්දේ: VOG.LK reader

නැහැ. මෙම ඖෂධය ගැනීමෙන් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ.