නම: Sh*** | වයස: 23
ගැටළුව

Oba thuma mage prashnata pilithuru dunnata pin dr oba thuma kiwwa akkarMa wath mensas chakkaryak thiyeddi baba la hede nawa kiyala .Mata akkarama wath mensas chakkarayak thiyenne .Eka karama wath kara ganna mithuri pethi bonna oneda .Ita passe baba la hadanna puluwAnda neththam me widiyata idala babala hedanna puluwan neda mithuri biwwoth thawa kal yanawa neda

පිළිතුර


ඔසප් චක්‍රය අක්‍රමවත් වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් මෙයට හේතුව ඩිම්බ කෝෂ වල ඩිම්බ නොමේරීම නම් එයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි. මේ සඳහා උපත් පාලන පෙති ගැනීම සුදුසු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)