Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාස ගණනක් නැත්නම් කුමක් කළ යුතුද?

What to do when periods stop for several months?

mata dan masa 4 idan period late mokakda dr karanna ona

අසන ලද්දේ: ra*** · වයස 22

මාස තුනකට වඩා පමාවී ඇති නිසා පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ගැනීම සුදුසුයි.