VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama mary kale giya sathiye.ath husband akka akathu wenna baha.adhika wedanawak mata danenawa.ma kumak kala yuthuda?
මෙයට හේතු වෙන්නේ යෝනි මාර්ගය අවට මාංශ පේෂී නොදැනුවත්වම සංකෝචනය වෙන වැජිනිස්මස් (vaginismus) කියන තත්වය විය හැකියි. ඒ සඳහා ප්රතිකාර ගැනීමට සිදු වෙනව. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
dr mage kalin prashnayata pilithufu dunnata godak tanx...mata dana ganna ona dr 1. mata goda sema tiyanawa pinasa tathwayath tiyanawa meka babek labenna bala panawada.. 2. mata men…
1. නැහැ.2. සමහර අවස්ථාවලදී පමණක් මෙය සාර්ථක වෙනව.
Doctor mn marry krala awuruddak wenawa mta babala na.vog Dr kenek hambauna mn dn metfromin 500mg bd .prentol nocte bonawa doctor mge dimba moranna na kiwa me tablet ayta pramanawat…
ඩිම්බ මේරීම ප්රමානවත් දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. එහි ප්රතිඵල අනුව ඖෂධ ලබා ගෙන දරුඵල ලබා ගන්න පුළුවන්.
docter normal daruwa bihi wimata nam daruwa herima pahasu wimata nam konda nama bima athu gema saha konda nama wiwida wedawala niratha wiya yuthu bawa wedihitiyan pawasanawa... gar…
මෙවැනි ඉරියව් වලින් ප්රසූතියට පහසුවක් වෙන්නේ නැහැ. ඔබට පහසු ඉරියව්වක කටයුතු කරන්න.
docter mata dina thiyenne november 26.. mage bara pregnat wenna kalin 60kg den 66kg.... clinic eken mukuth kiwwe ne... namuth mata bayai.. meya mage daruwata prashnayak weida......…
දැනට බර වැඩිකර ගැනීමට ප්රතිකාර හෝ අමතර ආහාර ගැනීම අවශ්ය නැහැ. දරුවාට ගැටළුවක් ඇති නම් සායනයේ වෛද්ය වරු ඔබට ඒ බව පවසනව.
doctor mata abotion 2 una dennama 3month athulatha ehema wenna hethuwak thiyanawada
බොහෝවිට මෙයට හඳුනා ගත හැකි හේතුවක් නැහැ. ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි පරික්ෂණ කර දැන ගත හැකි නමුත් එය එතරම් සුලභ හේතුවක් නොවෙයි.
docter daruwa bihi u pasuwa aramba kala heki sarthakama athuru abada rahitha upath palanaya kumakda..... mage shariraya mahathai homona wage upath palanayak kaloth man thawa mahath…
දරු ප්රසූතියෙන් පසුව උපත් පාලන ලූපයක් භාවිතා කල හැකියි. ඉන් මහත් වීමක් සිදු වෙන්නේ නැහැ.
docter man pregnat wela den sathi 36 ... me kalayedi daruwekuta sidu wiya heki abada monawada.. babage molaye wardanaya welada me wenakota.... mawupiya jaana walin pamanak daruwage…
මේ වනවිට දරුවාගේ සියළුව අවයව සෑදී අවසන්. බාහිර ස්වරූපයත් තීරණය වී අවසන්. මොලය තව දුරටත් වර්ධනය වෙනව. එයට මවගේ සිතුවිලි වලින් ප්රබල බලපෑමක් වෙන්නේ නැහැ.