බබා ලැබුණාම මහත් නොවෙන උපත් පාලන ක්රමයක් තියෙනවද?
Is there a contraceptive after birth that won't add weight?
docter daruwa bihi u pasuwa aramba kala heki sarthakama athuru abada rahitha upath palanaya kumakda..... mage shariraya mahathai homona wage upath palanayak kaloth man thawa mahath wei kiyala bayai.....
දරු ප්රසූතියෙන් පසුව උපත් පාලන ලූපයක් භාවිතා කල හැකියි. ඉන් මහත් වීමක් සිදු වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?