Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata dina thiyenne november 26.. mage bara pregnat wenna kalin 60kg den 66kg.... clinic eken mukuth kiwwe ne... namuth mata bayai.. meya mage daruwata prashnayak weida......bara wedi kara genimata mata kala heki deyak thibeda

අසන ලද්දේ: ga*** · වයස 25 · 409 views

පිළිතුර

දැනට බර වැඩිකර ගැනීමට ප්‍රතිකාර හෝ අමතර ආහාර ගැනීම අවශ්‍ය නැහැ. දරුවාට ගැටළුවක් ඇති නම් සායනයේ වෛද්‍ය වරු ඔබට ඒ බව පවසනව.