Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor. yesterday tama mage period day 1 une. eth period une hana. mama ada check karama pregnancy 1 positive una. mata anthimata period une September 19. 01. Doctor me wenakota ma…

පිළිතුර

අවසන් වරට ඔසප්වූ දින සිට සති 6ක් වන නමුත් මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකිනුයි. බඩේ වේදනාවක් ඇති නම් පරීක්ෂා කරවා ගන්න.

Ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man ek daru mawak.mage puthata 3 1/2 wena.man nawatha warak Daruwek bala poroththu wenawa.mage putha labune cescerion sathkamakin.mata nawatha warak daruwek labunoth normal gann…

පිළිතුර

සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට අවදානමක් තිබෙනව‍

Ir*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama last month iui ekak kala. 13th day scan eke egg sizes une right 18*16, 15*12 left 16*16. Endo thickness 7.84mm. edina rathriye hcg injection eka gatta.iui eka kale cycl…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේ දී පෙනෙන ආකාරයට ප්‍රමාණවත් නිසයි වෛද්‍ය වරයා ඔබට IUI නිර්දේශ කරන්න ඇත්තේ.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor 21day waladi Karana progesterone level test eke result eka 73 tebunoth.pregnant wela athi kyala nigamanaya karanna puluwanda.

පිළිතුර

බැහැ. මේ මගින් ගර්භණීදැයි තහවුරු කරන්න බැහැ.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි.දරැවකු බලාපොරොත්තුවෙන් සිටින විට වමිපස බඩෙි සුළු සුළු වෙිදනාවන් ඇති විම සාමන්‍යයිද.යෝනි මාර්ගයෙනුත් ඇතැමි අවස්ථාවල කටුවකින් අනින ස්භාවයෙන් සුළු වෙිදනාවක් ඇති වෙනවා.මගේ…

පිළිතුර

වේදනාවට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. කලින් ගබ්සාව නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි, මගේ සොයුරියට මෙම රෝගී තත්වය තිබෙන බව නාරිවේද වෛද්‍ය වරයෙකු විසින් පරීක්ෂණ මගින් පවසා ඒ සදහා ලැපරොස්කොපි ශල්‍ය කර්මයක් සිදුකලා. ඉන් පසු ඒ සදහා හෝමෝන භාවිතා කර එය නවතා…

පිළිතුර

ඔබ සඳහන් කරන්නේ කුමන රෝග තත්වයක්ද යන්න පැහැදිලි නැහැ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය මෙසේ නැවත නැවත ඇතිවිය හැකිය. එවිට ශල්‍යකර්මයකින් පසු IUI කිරීමට පෙර නික්ෂේපන ඖෂධ මගින් රෝගය පාලය කිරීම වඩාත් සුදුසුයි.

කා*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

dr doctor,mama pregnant vela 5months scan kelama doctor kivva,bade vathura adui kiyala,ekata hethuva mokadda doctor?ekata keranne puluvan monavada?eken babata effect ekak venavada?…

පිළිතුර

මේ ගැන තව දුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි. නැවත ස්කෑන් පරීක්ෂණයකදී වතුර ප්‍රමාණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata dina thiyenne nov anthima ..namuth den tika. tika konda ridenaawa.. yadi bada ridenawa... a thathwaya samanyada... mage babawa scan kalama vog doctr kiwwe duwek kiyala.…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයෙන් කියන තොරතුරු කලාතුරකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කියන ලක්ෂණ දරුවාගේ ලිංගය අනුව වෙනස් වෙන්නේ නැහැ. කලින් වේදනාව ඇති වීම ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි තත්වයක්.

ga*** · වයස 25
පිළිතුර කියවන්න