Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

docter man sathi 36 pregnat kenek.. docter mage baba dawalta dagalanawa adui... raaata hodata dagalanawa....dawalta degaluwath podi welawai... meka prashnayakda.

පිළිතුර

සෑම බබාම එක වගේ නැහැ. ඔබට බබා දැඟලීම දිගටම මේ ආකාරයට දැනේ නම් එහි ගැටළුවක් නැහැ. කලින් හොඳට දැඟලීම දැනී එකවර මෙසේ අඩුවී ඇති නම් රෝහලකට ඉක්මනින් ගොස් පරීක්ෂා කරවා ගන්න.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

maa kalin prasnayk yomu kala atara kshnikawa shuranu pitaweema sambandawa maa dum ho math pan panya nokarami waidaya upades labaganeemata durakatana ankayak saha shukranu pama kara…

පිළිතුර

මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමට නොහැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.

sa*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mage mensas circle 1 dina 28-29. Regular hama masema wenawa. antimata mensas une october 14. mensas u dina sita 8, 10,14, 15 yana dinawala husband ekka lingikawa ekatu una.…

පිළිතුර

නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata fybroid gediyak thibena bawa before 3year scan ekakin hoya gaththa.gediya Dan 4.5cm wenawa.mata daruwo 3 denek innawa.mage secarion cut eka laga thamai gediya thiyenne.…

පිළිතුර

මේ නිසා ඔබට කිසියම් රෝග ලක්ෂණයක් ඇති නොවේ නම් එය ඉවත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. නැවත දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු නොවේ නම් මෙම ගෙඩිය ගර්භාෂය සමග ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කිරීම සුදුසුයි.

De*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Docter man 17 week pregnent mata samahara data boho wita udetath ratath bade tada gatiyak tiyanawa. Idan inna kota na eath negitala awididdi wadi. Kema kapu welawata godak tiyanawa…

පිළිතුර

ගර්භණී කාලයේ වමනය ඕක්කාරය සමග ආමාශයේ අම්ල ගතිය වැඩි වෙන නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙනව. වෛද්‍ය උපදෙස් මත මෙයට ප්‍රතිකාර ලබා ගන්න.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mage getaluwa api bedala awrudu 5e apita thama babala ne. Mage demba egg akak punchie anika lokue kiyala doctor Kiwwa. Doctor ahema unama aka prasnayakda? Mata thama babala neththe…

පිළිතුර

ඩිම්බ වල ප්‍රමාණය මැනීමට හැකියාවක් නැහැ. ඩිම්බ පිටවීමට පෙර ඇතිවන ෆොලිකල් එකක ප්‍රමානයයි මේ ලෙස පවසන්න ඇත්තේ. ඒවා සෑම මසකම අළුතින් ඇතිවෙනව. එහි ප්‍රමාණය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.

Ga*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

pregnant wela innakota dhinapatha carrot juice beema hondaidha?

පිළිතුර

නැහැ. කැරට් අධික ලෙස ආහාරයට ගැනීම ගර්භණී මවකට සුදුසු නැහැ.

ri*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Api daruwek balaporaththuwen inne den awrudu1ka sita.a sadaha api vog kenekwa hamu una.ohu mage dimba nomorana bawa pewasuwa a sadaha clomofin tablets dunnath ewa beewata passe mt…

පිළිතුර

මෙයට හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීම. ඒ නිසා ඔසප්වීම ක්‍රමවත්ව සිදු වෙන්නේ නැහැ. ඔබ ලබා ගන්නා ඖෂධය ඔසප් වීම සිදු නොවෙන විටයි ලබා දෙන්නේ. ප්‍රතිකාර ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ch*** · වයස 34
පිළිතුර කියවන්න