ප්‍රශ්නය
Api daruwek balaporaththuwen inne den awrudu1ka sita.a sadaha api vog kenekwa hamu una.ohu mage dimba nomorana bawa pewasuwa a sadaha clomofin tablets dunnath ewa beewata passe mt periods une ne.a sadaha apahu mt "norgest "kiyana tablets dunna.me tablet1n wenne kumakda.ape prasnayata hethuwa kumakda?
පිළිතුර
මෙයට හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීම. ඒ නිසා ඔසප්වීම ක්‍රමවත්ව සිදු වෙන්නේ නැහැ. ඔබ ලබා ගන්නා ඖෂධය ඔසප් වීම සිදු නොවෙන විටයි ලබා දෙන්නේ. ප්‍රතිකාර ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.