VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mensas late wela dawas 3 k wenawa clomifene tablate gatte enisada menses parakku symtoms man thama na
එම ඖෂධය නිසා ඔසප්වීම ප්රමාද වෙන්නේ නැහැ.
සර්.මගේ සාමාන්ය ඔපස් විම දින 28කින් සිදුවෙනවා.නමුත් මේ මස දින 35 කින් තමයි සිදු වුනේ.10/23 වන දින.මට දැන ගැනිමට අවශ්යයි මේ මස මගේ සරැ කාලය ගණනය කර ගන්නේ කෙසෙද? කියලා
නැවත ඔසප් වන දිනය නිවැරදිව අනුමාන කල නොහැකි නිසා මෙවර සරුකාලය හරියටම ගණනය කරන්න බැහැ.
doc,pregnent wenna adahasin lingikawa ekathuwenawanam awama washayen dina kiyakata warak sex kala yuthuda
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක් වීම ගැබ් ගැනීමකට ප්රමාණවත්. එසේ සරුකාලය ගනණය කර නැති නම් සතියකට තුන් වතාවක් පමණ එක් වීම සුදුසුයි.
Sir mama danata sathi 33 ka gabiniyak.Mata Dina dila tiyenne December 16.hospital clinik eken doctor mage bada allala balala kiuwa baba podi wage kiyala."asprin" kiyana tablet eka…
නැහැ. මෙය ලබා දෙන්නේ ඉදිරියේදී බබා කුඩා වීමට සහ අධික රුධිර පීඩනය සඳහා ඇති අවදානම අඩු කරගන්න.
Dr mata baba lenune may wala. Mama labana aurudde july wala withara pregnet wenna kemathi eka mata prashnayak weida.
නැහැ. නමුත් වඩාත් සුදුසු වෙන්නේ දරුවන් දෙදෙනෙකු අතර වසර 3ක පරතරයක් පවත්වා ගැනීම.
doctor mensas wela thun weni dawase api ekathu unaa..etakotath mensas wenawa.dan api ekathu welaa sathiyak wenawa.ekathu une mensas thuweni dawase.mt eye wamane giya..dn agata pana…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කරන්න බැහැ. ඔසප් චක්රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.
Geb genima sadaha pogestaron homonaya balapanawada.docter mage pogestaron homonaya thiyenne 0.5i.me hethu nisa mt daruwek sediya nohekida.ema homonaya wedi karagenimata kala uththe…
ප්රොජෙස්ටරෝන හෝමෝනය නිපදවෙන්නේ ඩිම්බ පිටවීමෙන් පසු ඩිම්බ කෝෂ වලින්. සාමාන්ය ලෙස ඩිම්බ පිටවීමක් සිදු නොවෙන මාස වල මෙම හෝමෝන මට්ටම අඩු වෙනව. මෙයට ප්රතිකාර තිබෙනව. එමගින් පිළිසිඳ ගැනීමට හැකියාව ලැබෙනව.
Doctor mn mita dina 10 kata klin boy friend ekka hitiya eth sex kare na mn thama virgin.yonimargaya laga shukranu pita kala me dawas wala mage pita ridenawa,sandi ridenwa,toilat yn…
දින 10කින් ගර්භණී ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඉන් පෙර ලිංගික එක් වීමක් සිදු නොවිනි නම් මෙම ලක්ෂණ වලට හේතුව ගැබ් ගැනීමක් නොවෙයි.