Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, mage bade wathura wadi kiyala babawa ganna ona kiwwa. dan sathi 38i. mage bara mulinma thibune 53kg. dan weddi 71kg. wathura wadi wenna hethuwak thiyenawada?

පිළිතුර

වතුර වැඩි විීමට විවිධ හේතු බල පානව. සමහරවිට කිසිම හඳුනා ගත හැකි හේතුවකින් තොරවත් වතුර වැඩි වෙන් අවස්ථා තිබෙනව. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Su*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mita dina dekakata kalin mata ude blood bindu dekak pamana pita una. Eta pasu ahema une ne. Ath ada ude asema bindu dekak pamana giya. Periods hedenna thawa dina 5k paman th…

පිළිතුර

මෙයට හේතුව හඳුනා ගැනීමට නොහැකි නමුත් රෝග තත්වයක් නොවෙයි. දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ra*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor dina 30n dina 34 , dina 37 wage dina pasu vi periods masa 3k edan sudu une meya akkramawath periods hedimakda. Api marry karala masa 6k wenawa thama babala ne. Vog kenekwa d…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. යම් කිසි ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata dana ganna puluwanda pvt hospital ekakin IUI ekak kara ganimata kotharam mudalak weya wenawada kyl. mata ikman pilithurak awashayai. mama kalinuth prashna wagayak asuwa…

පිළිතුර

මේ දක්වා (2016.10.28) ලැබුනු සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දී ඇති. මේ සඳහා වැය වෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ වැය වෙනව.

Hi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මා වයස අවුරුදු 16 සිට දියවැඩියාව සදහා ඉන්සියුලින් ලබා දෙමි.ලගදී විවාහ වීමට බලාපොරොත්තු වන අතර දරුවෙකු පිලිසිද ගැනීම සැලසුම් කල යුත්තේ කෙසේද යන්න දැනුවත් වීම අවශ්‍යයි

පිළිතුර

දියවැඩියාව හොඳින් පාලනය කර තබා ගන්න. දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන කාලයේදී ෆොලික් ඇසිඩ් පෙති ලබා ගත යුතුයි. දියවැඩියාව පාලනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Vi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama sathi 28ka mawak.mage ligashritha pradeshaye podi podi bibili wage dala ewa hema welawema kasanawa.den dawas kihipayak wenawa.mata suda yaama thiynawa.namuth min.peradi…

පිළිතුර

ඔව්. මෙය පරීක්ෂා කරවාගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala Aurdu5k wenawa aurudu4k ma beheth kala thama mata babalana doctorsla kiyanne mage dimba moranna kiyala noyekuth beheth Kala ma dan beheth nawaththala thiyenne doc…

පිළිතුර

මෙයට හේතුවක් ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ සියල්ල සාමාන්‍ය නම් IVF වැනි ප්‍රතිකාරයකට යොමුවීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

UN*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Docter plz docter homona table at akak kiyanna docter.nama

පිළිතුර

ඖෂධ නියම කිරීමක් මෙම වෙබ් අඩවිය මගින් සිදු කල නොහැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 24
පිළිතුර කියවන්න