Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා වයස අවුරුදු 16 සිට දියවැඩියාව සදහා ඉන්සියුලින් ලබා දෙමි.ලගදී විවාහ වීමට බලාපොරොත්තු වන අතර දරුවෙකු පිලිසිද ගැනීම සැලසුම් කල යුත්තේ කෙසේද යන්න දැනුවත් වීම අවශ්‍යයි

අසන ලද්දේ: Vi*** · වයස 27 · 558 views

පිළිතුර

දියවැඩියාව හොඳින් පාලනය කර තබා ගන්න. දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන කාලයේදී ෆොලික් ඇසිඩ් පෙති ලබා ගත යුතුයි. දියවැඩියාව පාලනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.