VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor, man hamadama toilet giyama 15 min wage indagena inna wenawa.eka mala baddaya wage thathwayak.doctor me nisa mage garbhashaya pahath wenna puluwanda?
ඔබේ වයසේ කාන්තාවන්ට ගර්භාෂය පහත් වීම බහුලව ඇතිවෙන තත්වයක් නොවෙයි. නමුත් මලබද්ධය වලක්වා ගැනීම සුදුසුයි.
mama vog dr kenekgen treatments gannava. mata dimba merima sadaha serophane 100mg dunna. passe scan karala hoda dimbayak thiyenava kiyala injection ekak dunna vida ganna. eta passe…
සරු කාලය තුල වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්රමාණවත්. IUI අවශ්යදැයි තීරණය කරන්නේ ඔබේ වෛද්ය වරයායි. මෙම ක්රමය IUI තරම් සාර්ථක නැහැ.
docter gebini mawak sithana de kusa thula sitina daruwata denenawada...nithara nithara dakina kena wage hedaruwa hesirim ratawa melowata bihi u pasu gannawada
මේ ගැන විද්යාත්මක සාක්ෂි නැති නමුත් මවගේ මානසික තත්වය නිසා දරුවාට බලපෑම් අැතිවීමට ඉඩකඩ තිබෙනව.
docter mama sathi 35 gebiniyak... mama iron pethi folic .. calsium. niyamitha paridi masa 3n passe labagannawa.... namuth folic labagaththe babata sathi 3kata pasuwa idan me nisa m…
නැහැ බොහෝ විට මින් ගැටළුවක් අැති වෙන්නේ නැහැ. ෆෝලික් අැසිඩ් අඩුවීම නිසා අැතිවෙන තත්වයන් ස්කෑන් පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට පුළුවන් නිසා ඔබේ ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ
Dr man mea massaye baby balaporottuven inna kenek. Eheth mata yati bada kekkuma. Konth amaruva tikak tiyenawa. Eva kumak nisa enavatha
දරු ප්රසූතියට ලං වෙන විට මෙවැනි ලක්ෂණ අැතිවීම සාමාන්ය තත්වයක්. ගර්භාෂය විශාල වීම නිසා සහ සංකෝචනයට ලක්වීම නිසා වරින් වර වේදනාවක් අැතිවෙන්න පුළුවන්.
DOCTOR, mage baba abotion une 14 weeks walin.scan karala qwe babage heart beat eka nawathila nisa wash karaganna kiyala..mata bleed wimen pasui ese une. 1.Ese wimata hethuwa kumakd…
බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්යතාවයන්. ඒ නිසා නැවත ඒසේ වීමට අැති ඉඩකඩ අඩුයි.
මගේ ගැටලු වලට පිලිතුරු ලබා දුන්නට ගොඩාක් ස්තූතියි ඩොක්ටර් , මං ඔබේ වෙබ් සයිට් එකේ ලැපරොස්කොපි ලිපිය බැලුවා ඒත් ඩොක්ටර් මං හිස්ටරොස්කොපි ගැන දන්නේ නෑ ඒ ගැන ලිපියක් පල කරලා තියෙනවාද…
නැහැ. මේ වන විට එවැනි ලිපියක් පලකර නැහැ. ඉදිරියේදී ලිපියක් පල කිරීමට බලා පොරොත්තු වෙනව.
Doc mama ahapu hema prshnetama answer karata thanks .doc mage first miscarriage eka une february 27.ita passe april aphu pegnt una.ekath august 1 miscarriage una.me awastha dekedim…
පරීක්ෂණ වලින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. ඔබේ වෙෙද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.