VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor..mata den 24 weeks wage pregnant.. Wedding ekakata yanna high heel shoe ekak apahasuwak nethnam pawichchi kerata kamak nedda doctor..? Eken babata narakak wenne neha neda?
නැහැ. ඉන් ඔබට අපහසුවක් නැතිනම් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
Dr api marry karala auruddk wenwa dan babek balaporothtu wen inne mata august menses hadune 22 September hadune na octbur 1da haduna eth wenda pramanayata wada adui sulu pramanayak…
දරු පිළිසිඳ ගැනීම පමා වී ඇති නිසා මෙලෙස ඔසප්වීම අක්රමවත් වීමට හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ අනුව අවශ්යනම් පමණක් ප්රතිකාර ලබා ගත හැකියි.
dr mage bara 83k tibba.mata ewita periods hariyata hadune na hadunath drops 2k 3k wage witarau. mam vog drs la gawata giyama bara adukaran enna kiiwa. man dan bara 10kg adu karagat…
hcg injection එක දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන්න. පිට වුන ඩිම්බයකින් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න තව ගොඩක් කරුණු බලපාන නිසා මේ සඳහා කොතරම් කාලයක් ගතවේ දැයි හරියටම පැවසීම අපහසුයි.
Ane plz doctor mata kiyanna. Saru kalayede enam ekata sitina kalaye wahana wala gaman yanna gessenna hoda nadda oba thumagen ikman pilithurak balaporotthu wemi
මෙහි කිසිම සත්යතාවයක් නැහැ. අවශ්ය පරිදි ගමන් බිමන් යාමෙන් පිළිසිඳ ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
Doctor, pregnant bawa mulkalaye nopenwa danaganimata sati 8k pamana kal gathawiya hakida
ඔව්. ඔසප් චක්රය අක්රමවත් නම් ගර්භණී බව දැන ගැනීමට කල් ගතවීමට ඉඩ තිබෙනව.
Doctor saru kalaye enam ekata inna kalaya thula wahana wala gaman yanna gessenna hoda nedda
මෙහි කිසිම සත්යතාවයක් නැහැ. අවශ්ය පරිදි ගමන් බිමන් යාමෙන් පිළිසිඳ ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
Dr mage kalin prashn wlata dipu pilituru wlta tnk u. Dr mn daruwek balaporotuwn inne. Mata me mase mensas une 16.api me dwas wala ekatu wenwa dn. Ada (27) thada duburu patata nu…
මේ ගැන බය වෙන්න එපා. ඉන් පිළිසිඳ ගැනීමටකට බාධාවක් වෙන්නේ නැහැ.
වෛද්යතුමනී , සරු කාලය තුල එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුල ගස්ලබු ,අඹ වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් දරු ගැබක් ඇතිවීමට එම පලතුරු හානී කරද?? මම අසා ඇත්තේ එම පලතුරු…
නැහැ. මින් හානියක් වෙන්නේ නැහැ.