Skip to main content
ප්‍රශ්නය

ගර්භණී බව දැනගන්න සති 8ක් වත් යන්න පුළුවන්ද?

Can it take up to 8 weeks to know you are pregnant?

Doctor, pregnant bawa mulkalaye nopenwa danaganimata sati 8k pamana kal
gathawiya hakida

අසන ලද්දේ: Ud*** · වයස 32

ඔව්. ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ගර්භණී බව දැන ගැනීමට කල් ගතවීමට ඉඩ තිබෙනව.