VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir Mage babata dan 4 months wenwa.baba labune May wala.baba labunata passe me wenakam eka sarayai mensus hadune.e june mase witari.mn familly planning mokuth kareth na.ayeth pregn…
මව් කිරි දෙන මුල් මාස 6 තුල සමහරවිට ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්ය තත්වයක්.
dokta man kasada badala masa3 pamana wanawa.mage mahathtayata mageth eakka lingikawa inna puluwa wan kalaya vinadi 3.pamana ikmanin eayata sukranu pita wanawa.me day daruwak hadima…
මේ නිසා දරු පිළිසිද ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ මානසික තත්වයන්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
ඩොක්ටර් මට නිසි ආකාරව ඔසප් විම සිද්ද වෙන්නෙ නෑ බොහෝ දුරට දින 45 ඇතුලත වගේ..මම විවාහ වෙලා වසරක් වෙනවා. මට අවසාන වතාවට ඔසප් වුනේ ගිය මස (සැප්තැම්බර් පළවෙනි දිනයෙ)යි.මෙි මාසයට ඔසප් වි…
ඔසප් වීම පිළිවෙලට සිදු වෙන්නේ නැති නිසා ඔබේ ඩිම්බ පිට වෙන දිනය නිවැරදිව අනුමාන කිරීමට අපහසුයි. ඒ නිසා ගැබ් ගැනීමක් සිදු විය හැකි දිනය සහ මුත්රා පරීක්ෂාව පොසිටිව් විය යුතු දිනයත් නිවැරදිව පවසන්න අපහසුයි. සමහර විට මුත්රා පරීක්ෂණය ප්රමාදවී පොසිටිව් වීමට ඉඩක් ත…
Doctor. My antimatw menses Haden Oct 6. My try krnna hora dawns kawadda
මේ වන විට සරු කාලය පසුවී තිබෙන්නේ. එය හරියටම ගණනය කර ගන්න පහත පිටුවේ ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වූ දිනය ඇතුල් කරන්න.http://www.vog.lk/fertility.php
Dr.mamai mge b.f misa masa 6ka pamana kalayka sita lingikwa ekathu wenwa.in psu paya 24k athulatha postinor 2 tblt eka argnnwa.giya sptmbr mse 9 mata menses hadila 15 weni dina men…
මෙම ලක්ෂණ වලින් ගර්භණී දැයි පැවසීම අපහසුයි. ඒ සඳහා මුත්රා පරීක්ෂාකර බැලිය යුතුයි. හදිසි උපත් පාලන පෙති නිතරම භාවිතා කිරීම සුදුසු නැහැ. එමගින් 100%ක් ගැබ් ගැනීම වලක්වන්න බැහැ. වෙනත් සාර්ථක උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
Doc mata 2years passe adotion ekak una.ita passe mama study karapu nisa mituri 10 month use kara. Danata 11 month idan api babek hadanna try kara.eth tama na vog doc kenekta pennuw…
ඔබේ ඩිම්බ කෝෂ මෙම ඖෂධයට ප්රතිචාර නොදක්වන නිසා සමහරවිට එය වෙනස් කිරීමට සිදු වේවි. ව්යායාම දිනපතා කරන්න. බර අඩු කරගැනීම ඖෂධ ක්රියා කාරිත්වයට උපකාරී වෙනව.
sir . mata pcod thiyenawa.mama septe ..mase letroz 2.5mg beheth eka gaththa. mata octo ... masaye osapvima una palaweni dinaye adika lesa yatibada riduna meeta pera kisima dinayaka…
මෙයට ඖෂධයේ බලපෑමක් නැහැ. ඔබ පරීක්ෂාකරන වෛද්ය වරයාගේ උපදෙස් මත ඖෂධය තවදුරටත් ලබා ගත හැකියි.
Docter mm mery karala denata awrudu2k.api mery kala da sitanma babekwa blaporoththu una.eth hari giye nehe.pasuwa vog doctet kenekta pennuwama scan karala dimba moranne kiwa.mata p…
Polycystic තත්වය නිසා ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට නොවීමයි මෙයට හේතුව වෙන්නේ. මේ සඳහා ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට ඖෂධ ලබා දිය යුතුයි. ඉන් පසු ස්කෑන් පරීක්ෂාවකින් එහි ක්රියාකාරිතවය සොයා බැලිය හැකිය. ආහාර පාලනය සහ ව්යායාම කිරීම මගින් බර අඩුකර ගැනීම ඖෂධ ගැනීමට ව…