Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

sir . mata pcod thiyenawa.mama septe ..mase letroz 2.5mg beheth eka gaththa. mata octo ... masaye osapvima una palaweni dinaye adika lesa yatibada riduna meeta pera kisima dinayaka e vidiyata ridila ne. mata denaganna awasya 1 . ase sidu uye ma labagath behethe balapematada 2. ma memasayeth ema behethama labagaththata getaluwak nedd..

අසන ලද්දේ: ch*** · 417 views

පිළිතුර

මෙයට ඖෂධයේ බලපෑමක් නැහැ. ඔබ පරීක්ෂාකරන වෛද්‍ය වරයාගේ උපදෙස් මත ඖෂධය තවදුරටත් ලබා ගත හැකියි.