ඉක්මනින් ශුක්‍රාණු පිට වීම දරුවෙක් ලැබීමට බලපානවද?
Does premature ejaculation affect having a baby?
dokta man kasada badala masa3 pamana wanawa.mage mahathtayata mageth eakka lingikawa inna puluwa wan kalaya vinadi 3.pamana ikmanin eayata sukranu pita wanawa.me day daruwak hadimata balapaida.
මේ නිසා දරු පිළිසිද ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ මානසික තත්වයන්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?