මව් කිරි දෙන කාලයේ ඔසප් වීම නැවත නොඑන්නේ ඇයි?
Why do periods not return while breastfeeding?
Sir
Mage babata dan 4 months wenwa.baba labune May wala.baba labunata passe me wenakam eka sarayai mensus hadune.e june mase witari.mn familly planning mokuth kareth na.ayeth pregnant welath na.mokadda hethuwa sir.thank you.
මව් කිරි දෙන මුල් මාස 6 තුල සමහරවිට ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?