VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mage urine wala visabija gihin kiyala mata beuflox500 tablet bonna dunna.me tablat aka biwwain pasu mage agata pana ne wage wamanaya gathiyak wage anawa.ai doctor ahema wenn…
සමහරවිට ඖෂධ නිසා අතුරු ආබාධ ඇතිවෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
Dr sudu pahyta huru nulak swarupaata pita vima kumakda saru dina wala ekvimen pasuwath elesa pita vima garbashaye rogi lakshanayakda
සුද යාම සාමාන්ය තත්වයක්. එයට ගර්භාෂයේ රෝග තත්ව හේතු වෙන්නේ නැහැ. සමහරවිට යෝනි මාර්ගයේ ආසාදන තත්වයන් නිසා මෙය ඇතිවිය හැකියි.
Docter mama 2015-2-12 mage garbashaye gediyak thibila ain kala.mata thama babala na.Mage husbend lankawe na.Desember anawa.Awama babek hadanna balaporottuwen ennawa.Ath mata tikak…
ගර්භාෂයේ ෆයිබොයිඩ් ගෙඩි නැවත ඇති වීමට සුළු අවදානමක් තිබෙනව. සැත්කමෙන් වසරකට වඩා කාලයක් ගතවී ඇති නිසා ඉක්මනින් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කිරීම සුදුසුයි. ඒ සඳහා පරීක්ෂා කර සුදුසු පරිදි ඖෂධ ලබා ගන්න.
වෛද්ය තුමනි මගේ පෙර ගැටළු සේරටම පිලිතුරැ ලබා දුන්නට ස්තුති.වෛද්ය තුමනි දරැවකු බලා පොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක ඇතිවෙන යටි බඩෙි වෙිදනාව.කොන්දේ වෙිදනාව සාමන්ය වුවත් හිතේ ඇතිවෙන බය ම…
මානසික පීඩනය නිසා හෝමෝන ක්රියාකරිත්වයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉන් වැලකී සිටීම සුදුසුයි. බඩේ වේදනාව කාලයක් පවති නම් එය එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් නිසාදැයි දැන ගැනීමට ලැපරොස්කොපි පරීක්ෂණයක් සිදුකල යුතුයි.
Dor mage 1weni baba aboshan wuna..sathi 6kin sacan ekak karama babage kotas mukuth ne kiyala withrai doc kiwwe bada sedimak gena kiwwe ne ese kirima aniwaryen kwaranna onida...thaw…
නැහැ. කොටස් සියල්ලම ඉවත් වී ඇතිනම් ශල්යකර්මයක් අවශ්ය නැහැ. සමහර විට සුළු රුධිර වහනයක් සති දෙකක් පමණ පැවතිය හැකියි.
waida thumani mama sathi 37 di scan ekak kala ekedi dr .kiwwa baba breech kiyala.babawa harawanna beluwa eth beri una.den mata kiwwa sathi 38di sizar karala babawa gannawa kiyala.b…
බොහෝ විට බාබා නොහැරෙන්නේ කිසිම ගැටළුවක් නැතිව. කලාතුරකින් බබාගේ හෝ ගර්භාෂයේ ගැටළුවක් නිසා මෙවැනි තත්වයන් ඇතිවෙනව. සිසේරින් සැත්කමකින් දරුවා බිහිකිරීම මෙවැනි දරුවන්ට වඩාත් ආරක්ෂිතයි. නමුත් එය විවෘත ශල්යකර්මයක් නිසා ඉන් පසු තුවාල සුවවීමට සහ සාමාන්ය කටයුතු ආරම්…
sini wadi amma kenek sini wenuwata SOLO pavichchi kalata babata prashnayak nadda docter.. (sathi 15 i)
මින් හානියක් වන බවට සාක්ෂි නැහැ. නමුත් ගර්භණී කාලයේ පුළුවන් තරම් ස්වභාවික ආහාර ගැනීම තමයි වඩාත් සුදුසු.
Dr.folic acid bonna ona udetad ratada? Babek hadanna kalin bonna ona vitami warga monawada
ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්රමාණවත්. මෙය පහසු ඕනෑම වේලාවක ලබා ගත හැකියි.