Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ගර්භාෂය සුද්ද කිරීම (wash) අනිවාර්යද?

After a miscarriage, is a wash always needed?

Dor mage 1weni baba aboshan wuna..sathi 6kin sacan ekak karama babage kotas mukuth ne kiyala withrai doc kiwwe bada sedimak gena kiwwe ne ese kirima aniwaryen kwaranna onida...thawamath le pitawimak thibenawa vog dor mukuth kiwwe ne .

අසන ලද්දේ: Ch*** · වයස 25

නැහැ. කොටස් සියල්ලම ඉවත් වී ඇතිනම් ශල්‍යකර්මයක් අවශ්‍ය නැහැ. සමහර විට සුළු රුධිර වහනයක් සති දෙකක් පමණ පැවතිය හැකියි.