VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Pregnant kiyala danagena dawas 4i. Toilet yanawa hari adui. Badai agai Godak purodala. kama wanasak kare naha. Man mahatha kenek. Meka harima kethai. maka kochchara kal thiyevide?…
මෙම අපහසු ගතිය සති කිහිපයකින් නැති වෙනව. මහත අඩු කර ගැනීමට දරු ප්රසූතියෙන් පසුව ආහාර පාලනය සහ ව්යායාම කිරීම අවශ්ය වෙනව.
Docrta mma dn marry karala 2years wenawa pregnant unana.ita passe mma scan ekak kara e vog doc kiwa dimba moranne na kiyala.ekata folistrim 100mg tablet bnna kiwa.bila 11 day eke a…
නැහැ. මෙම බෙහෙත් ලබාදීම සහ මාත්රාව තීරණය කල යුතු වෙන්නේ ඔබව පරීක්ෂා කිරීමෙන් පසු නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු විසිනි. ඊට අමතරව දරුපිළිසිඳ ගැනීම පමාවීමට බලපාන හේතු ඇතිදැයි පරීක්ෂා කිරීමත් අවශ්ය වෙනව.
Doctor Mage palaweni baba miscarriage una masa 2 kin.VOG Dr kiwe daruwek pihitala na,kalala awaranaya vitarak hadila kiala.e nisa hospital ekedi abotion tablet dala garbasen eka iw…
මෙය කලින් තිබුනා වගේ ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගෙන අවශ්යනම් පමණක් ප්රතිකාර ලබා ගන්න.
සෙනෙ මා දැනට මාස 7ක ගැබිනියක් ෙවෙි.මාෙගෙේ වැදැහැමහ පහත් වි ඇති බව ෙෛවෛද්යවරැ පවසනවා.එෙසෙේ වීමට ෙහෙේතුව හා එය වලක්වා ගැනිම සදහා උපෙදෙස් පතමි
වැදෑමහ පිහිටන ස්ථානය වෙනස් කිරීමට ක්රමයක් නැහැ. සමහරවිට එය ඉබේම ඉහලට යනව. සති 34දී පමන ස්කෑන් පරීක්ෂණයක් කර මෙය හරියටම දැන ගන්න පුළුවන්.
dokta mage masi opas vima nisi pari sidda wanny na.mas 3 kata sarayk vithara hadunama masayak vithara eaka digata rudiraya pita wana adika lasa.eaya pita wAnny adika wadanwath sama…
මෙයට හේතුව බොහෝවිට මාසිකව චක්රාකාරයෙන් හෝමෝන ක්රියාත්මක නොවීම. පරීක්ෂා කර බැලීමෙන් අනතුරව හෝමෝන ඖෂධ ලබා ගෙන මෙය සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඔබේ බර වැඩි නම් එය අඩු කර ගැනීමෙන් ඖෂධ වලින් තොරව මෙය යතා තත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනව.
Doctors denata mn pregnat wela garbayatadenat6k wenawa (25week) namuth mg kusa 23cm k idiriyata nera tibenawa mt dena ganna oni e me kale athulatha mg kusa pemanawath da kiya
මේ කාලය තුල කුසේ ප්රමාණය මැන බැලීම වැදගත් නැහැ. සති 28න් පසුවයි ඒ ගැන අවදානයෙන් නිරීක්ෂණය කල යුතු වෙන්නේ.
Dr. Mn antimata scan kare sathi 7n. Dan sathi 11k wenwa. Ay clinic thiyenne sathi 20 sampurna unahama. Sathi 12 scan 1 aniwaryada.
නැහැ. එය තීරණය කරන්නේ ඔබ සහභාගිවෙන සායනයෙන්.
Doctor yoni margaye pitatha shukranu swalpayak gaweemen gab ganeeme hakiyawak thibeda
ඔව්. මෙලෙස ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.