ගර්භණී වුණාම මලබද්ධය සහ බඩ පිපීම කොච්චර කල් තියෙනවද?
How long do constipation and bloating last in early pregnancy?
Pregnant kiyala danagena dawas 4i. Toilet yanawa hari adui. Badai agai Godak purodala. kama wanasak kare naha. Man mahatha kenek. Meka harima kethai. maka kochchara kal thiyevide? Aga aduwena akak nadde?
මෙම අපහසු ගතිය සති කිහිපයකින් නැති වෙනව. මහත අඩු කර ගැනීමට දරු ප්රසූතියෙන් පසුව ආහාර පාලනය සහ ව්යායාම කිරීම අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?