VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mage prashna walata pilithu deema gana sthuti wemi. Oba sidu karana ma sewaya etha agaya karami. 1 docter mata constipet tibuna eakata beth dunna vog docter. Dan nomal eath…
මෙය යකඩ පෙති ලබා ගැනීමේදී ඇතිවෙන තත්වයක්. බිය විය යුතු නැහැ.
Doctor hema masekama dina 2k ho 3 k pahu vi periods hedenne.meya akkramawath periods vimakda.
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
Dr.mama sati 37ka mawak. Mata sati 32di baba dagalanwa the rennet iwa hospital add mid una. Epara kuwa babata wathura madi kiyla. Dr mata den daruwa dagalanwa therenwa. Vog sir gaw…
ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵල නොමැතිව මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. සති 37ක් නිසා කිසියම් ගැටළුවක් ඇතිනම් කලින් දරුවා බිහිකිරීමට හැකියාව තිබෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
dokata man ful blood count akak kala ake tibune.total white sel count 6.6 ,neutrophils 53.5 , lymphocytes 41.6, monocytes 3.8 eosinophils0.9 basophils 0.2, haemoglobin 14.4 red blo…
රුධිර පරීක්ෂණ වාර්තාවක් ගැන නිගමන කිරීමට මෙය සිදු කිරීමට හේතු වූ කාරණාව සහ ඔබේ සෞඛ්ය තත්වය ගැන විස්තර අවශ්යයි. මෙම වාර්තාවේ සැලකිය යුතු අඩුපාඩුවක් නැහැ.
Mage parshna walata Pilithuru dunnata isthuthi. 01. Doctor Mata menses hadune September 19 ya. Nawatha October 30 Hadenna thiyenne. Mama October 25 Pregnancy test 1 kara dark line…
ගැබ් ගෙන ඇති දැයි මෙම ලක්ෂණ වලින් දැන ගන්න බැහැ. මුත්රා පරීක්ෂණයේදි ඉරි දෙකම එක පාටින් තිබේ නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නේ. මුල් කාලයේ ස්කෑන් පරික්ෂණ කිරීමෙන් හානියක් වෙන්නේ නැහැ.
Dr mn vog doctor knekgen pregnant wenne nthi hinda channel kra. E doctor ovidac 5000 injection eka wida gnna kiuwa. Me thulin Mata ikman daru sampathak laba gnna puluwnda
මේ ඖෂධය ලබා දෙන්නේ ඒ වනවිට මෝරා තිබූ ඩිම්බයක් පිටවීමටයි. එම මස ගැබ් ගැනීමක් සිදු නොවිනි නම් නැවත ප්රතිකාර කිරීම අවශ්ය වෙනව.
Doc mata last periods hedune sep 13.me wenakl newatha periods hedun nehe.ath den dawas pahaka wage idan duburupata binduwak wage yanawa.dawasata eka parak.doc mama bagek balaporoth…
දරුපිළිසිඳ ගැනීමට බාධාවක් විය හැකි නිසා කලින් සිටම ඔසප්වීම පිළිවෙලට සිදු නොවිනි නම් මේ සඳහා පරීක්ෂා කරවාගෙන ප්රතිකාර ගැනීම සුදුසුයි.
Doctor mage period niyamitha dinata sidu unat eya dina 7/12 pamana kal pawathina athara awasana dina keepayedi adikawa rudira wahanaya wenawa.me dinayanhi adika lesa wehesak dene.M…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. හේතුව අනුවයි දරුඵල සඳහා එහි බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නේ.