Skip to main content
ප්‍රශ්නය

Ovidac 5000 එන්නත ගත්තාම ඉක්මනින් ගැබ් ගන්න පුළුවන්ද?

Does an Ovidac 5000 injection help you conceive quickly?

Dr mn vog doctor knekgen pregnant wenne nthi hinda channel kra. E doctor ovidac 5000 injection eka wida gnna kiuwa. Me thulin Mata ikman daru sampathak laba gnna puluwnda

අසන ලද්දේ: Sh*** · වයස 26

මේ ඖෂධය ලබා දෙන්නේ ඒ වනවිට මෝරා තිබූ ඩිම්බයක් පිටවීමටයි. එම මස ගැබ් ගැනීමක් සිදු නොවිනි නම් නැවත ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.