නම: Sh*** | වයස: 26
ගැටළුව

Dr mn vog doctor knekgen pregnant wenne nthi hinda channel kra. E doctor ovidac 5000 injection eka wida gnna kiuwa. Me thulin Mata ikman daru sampathak laba gnna puluwnda

පිළිතුර


මේ ඖෂධය ලබා දෙන්නේ ඒ වනවිට මෝරා තිබූ ඩිම්බයක් පිටවීමටයි. එම මස ගැබ් ගැනීමක් සිදු නොවිනි නම් නැවත ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)