VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata thama baby ne.bedala aurudu 11.masa aka hamaren hamba wenna edala nethi una.Mage wam dimba kose sethkamak kara.aken basse Mata thama baby ne dockets
මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්යයි. බොහෝවිට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්ය වේවි. ඔබගේ කලින් ශල්යකර්මය පිළිබඳ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිළි උපදෙසක් දීම අපහසුයි.
Dictor mata den sathi 39k wenawa.mage baba den echchara dagalanne ne.samanyayen dawasata 5 6k withara dagalanne.mekata mama hospital admid wiya yuthuda.
ඔව්. බබාගේ දැඟලීම අඩුනම් රෝහලකට ගොස් පරීක්ෂාකරවා ගත යුතුයි
Dr. Mama sathi 28 scan eka kala. Dr. Kiuwa babage stomach harida anith ewata sapekshawa tikak hadila madi kiyala. Rest kalama hari kiuwa. Ane eeka mage daruwata prashnayakda? Daruw…
දරුවාගේ වර්ධනය අඩුවෙන විට මුලින්ම දක්නට ලැබෙන්නේ උදරයේ මහත අඩුවීම. මෙය නැවත යතා තත්වයට පත්විය හැකියි. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර හරියටම විස්තර දැන ගන්න පුළුවන්.
Doctr mens wela 2nd day idala dawas 5k dmnm tablet eka biwwa.12 weni dawase ayema e dena injection 1 gannama oneda dimba pita wenna nan. Ikmanin answ 1k denna dctr
ඩිම්බ වල තත්වය දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. එහි ප්රතිඵල අනුව අවශ්ය නම් පමණක් hCG ඖෂධය ලබා ගත හැකියි. එය නොමැතිව වුවත් ඩිම්බ පිටවීමට හැකියාව තිබෙනව.
mama lingikawa ekeemedi kshnikawa shukranu pitswae stm wita arambayatat kalin pitawe meya mage girl dala ynna hetuwak una ma hata kisima baahira adaneepayak nomata piliyurak balspo…
මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක්. දුම් පානය සහ මධ්යසාර වලින් වලකින්න. ශුක්රාණු පිටවීම පමා කල හැකි කොන්ඩම් වර්ග සහ ජෙල් වර්ග දැනට වෙළඳපොලේ ලබා ගැනීමට තිබෙනව. දිගින් දිගටම පවතීනම් වෛද්ය උපදෙස් මත ඖෂධ භාවිතා කල හැකියි.
Pregent unata passe Ababa labena date aka danaganne kohomade?
අවසන් වරට ඔසප් වීම සිදුවූ දින සිට මාස නමයක් සහ දින හතකින් දරුවා ලැබීමට ඇති දිනය ලෙස සලකනව. ස්කෑන් පරීක්ෂණයකින් මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්
dr.mata danaganna orne dimba uththejaka behethak(profertil citrate ....)paawichci karalath eelaga maase menses wenne naththe ai kiyala..mata me maase date ekata menses une na.bindu…
මෙයට ප්රතිකාරයේ සම්බන්ධයක් නැහැ. ඔබේ ඩිම්බකෝෂවල තත්වය ස්කෑන් පරීක්ෂණයකින් පරික්ෂාකර බැලිය යුතුයි. මෙය දරුඵල නැතිවීමට හේතු වෙන්නේ නැහැ.
Doctor, mata semgedi haduna eyata beheth gath pasu honda una. Dan kassa gathiyayi. Doctor 23 sunday sacn eka ha tuesday iui ekak karanna inne. Mage mema rogi thathwaya iui ekata ba…
නැහැ. ඉන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ.